Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / ෆැන්ටසි

ෆැන්ටසි

ප්‍රවර්ග (Genre): ආදර නවකතා
About this book

ඇගේ ප්‍රේමණීය ආක්‍රමණය පවන්ගේ ජීවිතයට භෞතික සුන්දරත්වයක් රැගෙන ආ මුත් වර්ෂා විසින් ඇති කළ ඔහුගේ අධ්‍යාත්මික තුවාලවල වේදනාව යටපත් කිරීමට ඒ භෞතික සුන්දරත්වයට නොහැකි විය.

හරිනි ස්වකීය ජීවිතයට පැමිණීමෙන් පසුවත් සිය අතීත මතකයන්ගෙන් මිදීමට පවන්ට නොහැකි වූයේ තම ආධ්‍යාත්මික වේදනාවන් මතු නොව තමාගේ පිවිතුරු ප්‍රේමයේ රස හෝරාවන් රැගත් මතකයන්ද ඔහුව යළි යළින් අතීතයටම ආකර්ශනය කරමින් සිටි නිසාය.

ISBN
9786246417666
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ෆැන්ටසි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.