Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගැලවුම්කාර ඉසිවරයා

ගැලවුම්කාර ඉසිවරයා

About this book

ඉතාලෝ කැල්විනෝ වරක් ගෝර් විදාල්ව හැඳින්නුවේ අවිඥානයක් නැති මිනිසෙකු වශයෙනි.නවකතාකරුවෙකු වශයෙන් පමණක් නොව, සමහරවිට ඊටත් වඩා, සාහිත්‍ය විචාරකයෙකු සහ දේශපාලනික රචකයෙකු වශයෙන් ගෝර් විදාල් ලෝක ප්‍රසිද්ධ ය. එක් අවස්ථාවකදී එවකට ජීවතුන් අතර සිටි විශිෂ්ටතම ඇමරිකානු නවකතාකරුවන් තුන්දෙනාගෙන් කෙනෙකු වශයෙන් ඔහු සැලකුණි. 

ස්ථාපිත ආගම් සහ සම්මත දර්ශනවාද ධනපති සමාජය තුළ කෙමෙන් අර්බුදයට යද්දී, ජීවිතය සහ මරණය අතර පවතින සත්‍යතාව යළි නිර්වචනය කිරීමේ ආධ්‍යාශයෙන් ඔදවැඩෙන මිනිසා, පෙරළා ඒ ධනපති සමාජ ක්‍රමයේම ගොදුරක් වන සැටි මේ නවකතාවෙන් විචිත්‍රවත්ව නිරූපණය කෙරේ.

ISBN
9789553117724
පිටු ගණන (Pages)
328
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ගැලවුම්කාර ඉසිවරයා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.