ගෑනු හිටියෙම හිනාවීගෙන
About this book
පන්සල් යන හේමසිකා
හාමුදුරුවන්ට රෑට වළඳන්න
මනිපිට්ටු ගෙනියන ගමන්
ඈට බැන්න
තුන්වෙනි සිල්පදේ කඩනවද කියල
කුලඟන සමිතියේ දීපශිකා
කාන්තාවකගේ වගකීම ගැන
වෙනම ම පත්‍රිකාවක්
ඈ අතට දුන්න
පල්ලියේ ගීතිකා කණ්ඩායමේ බියට්‍රිස්
බයිබලේ පාඨ උපුටා දක්වුව
ඈ වෙනුවෙන්
දෙයියො හැමතැනම ඉඳිද්දී
නරයෝ පිස්සු කෙළින එක ගැන
ෆාතිමා පුදුම වුණා
බයට ෆර්දාවෙන් නාහෙත් වහගත්තා...
Details
ISBN
9786246296582
පිටු ගණන (Pages)
84
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review