Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ගෞරවී

ගෞරවී

ප්‍රවර්ග (Genre): නවකතා
කෘති එකතුව (Series): Lover's BooK Mania
About this book

"දඟලන්න පැනලා යන්න හිතන්නවත් එපා. මොකද ඒක කරන්න තියා හිතන්නවත් ඔයාට බෑ. මේ මොහොතේ ඉඳන් ඔයා මට අයිති වස්තුවක්. වෙනසකට තියෙන්නෙ කොලයක ලියලා කසාද බැඳලා නැති එක විතරයි. දේවි සංතුශ් රුද්‍රහේවාට අයිති වස්තුවක් අයිති වුණාට පස්සෙ වෙන එකෙකුටවත් අයිතියක් නෑ. තේරුණා නේද... හ්..?"

දැඩි ස්වරයෙන් ගෞරවීගේ කට මිරිකලා දේව් කිව්වා. වෛරය කේන්තිය හැමදේම මිශ්‍ර වෙච්ච මේ රතු වෙච්ච ඇස් දඩබ්බර අහංකාර පෙණුම තියෙන කෙනා තමන්ගෙන් මේ විදියට පළිගන්න බලාගෙන ඉන්නේ මොන හේතුවකටද කියලා ගෞරවී කල්පනා කරා.

Details
ISBN
9786249725027
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also bought
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගෞරවී

Reviews are published once a member of our team has read them.