ගිනි අවි සහ ගිනිකෙළි - පාතාල ලෝකයෙන් බිඳක්
About this book
සරසවි ප්‍රකාශනයක් වශයෙන් ‘ගිනිඅවි සහ ගිනිකෙළි’ කෘති මාලාව යළිත් එළිදැක්වීමට ලැබීම ඉමහත් සතුටකි. 2019 වසර වනවිට මෙම කෘතීන් හරහා අනාවරණය කළ සිදුවීම් සමුදායට වසර තිහක් සපිරේ. තිස් වසරක් පුරා මෙම කෘතීන් පාඨකයන් විසින් පරිහරණය කිරීම මගින් පෙන්නුම් කරනුයේ අදටත් රටේ පවතින නොසන්සුන්කාරි වාතාවරණයයි. අදත් සිදුවන්නේ එදා සිදු වූ දෙයමයි. දැන හෝ නොදැන රටවැසියන්ට සිදු වී ඇත්තේ ගලා යන ගංගාව දෙස ඉවුරු දෙපස සිට බලා සිටින්නට පමණී.
අනුර හොරේෂස්
Details
ISBN
9789553116789
පිටු ගණන (Pages)
180
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review