ගිනි අවි සහ ගිනිකෙළි - කොමිසමේ අභිරහස
About this book
''ගැහැනුන්ට මොනවද කරන්න පුළුවන්..'' යැයි ඇතමුන් ප්‍රශ්න කරති. නමුත් දේශපාලනයෙන්, නීතියෙන් සහ පුරුෂාධිපත්‍යයෙන් බැට කෑ ගැහැනියකට කළ නොහැක්කේ කුමක්දැයි ඔබට ප්‍රශ්න කළ හැකි වන්නේය. ඒ මෙම කෘතිය කියවා අවසානයේදී ය. විපරීත වූ සමාජයක් මත ඇද වැටී සෝ සුසුම් නොහෙළා නීතියත් දේශපාලනයත් තම දෙපතුළ ඉදිරියේ දන ගස්වන්නට රෝහිණී හතුරුසිංහ උපක්‍රමශීලීව ක්‍රියාත්මක වෙයි. ඒ, දේශපාලනයත් නීතියත් වල්වැදී ඇති බැවින් ය. එසමයෙහිත් මෙසමයෙහිත් කිසිදු වෙනසක් නැති බැවින් අදටත් මෙවැනි සුරංගනා කතා වැනි සිදුවීම් සිදුවෙමින් පවතී.
අනුර හොරේෂස්
Details
ISBN
9789553115140
පිටු ගණන (Pages)
207
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review