Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / ප්‍රබන්ධ ප්‍රවර්ග / කෙටි කතාව / ගිනි සෝමෙ සහ තවත් කෙටිකතා

ගිනි සෝමෙ සහ තවත් කෙටිකතා

ප්‍රවර්ග (Genre): කෙටිකතා
About this book

'ලෝක සිතියමේ අපේගම තියෙනවා ද?' 

'දෙදහස් විසිහයේ මහල්ලා', 

'මිත්‍යාදෘෂ්ටිකයා' සහ 'ජීවිතෙන් දින හතක්' 

වැනි නවකතා පළ කළ උපාලි උබයසේකරයන් ගේ 

පළමු කෙටිකතා සංග්‍රහය මෙසේ එළි දකියි. 

 

ඔහු දන්නා හඳුනන අයගේ සත්‍ය ජීවන අත්දැකීම් මත 

නිර්මාණය වූ කතා කිහිපයක්ද ඇතුළත් මේ කෙටිකතා 

බොහොමයක් දශක කිහිපයක් තුළ දිගු විරාම සහිතව 

ලියැවුණේ වුවද, නූතන කෙටිකතා කලාවේ නව ආකෘතික 

ශිල්පවිධි ව්‍යක්ත ලෙස පරිහරණයකරන අයුරු මේ 

කතාවලින් කදිමට ප්‍රකට කෙරෙයි. 

ISBN
9786245638161
පිටු ගණන (Pages)
142
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ගිනි සෝමෙ සහ තවත් කෙටිකතා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.