ගිරග සසල විය

Special Price රු. 400.00 Regular Price රු. 500.00
In stock
SKU
giraga-sasala-wiya-darshana-shammi-wijethilaka-susara

කිසිදු අරමුණකින් තොරව, ජෙරාඩ් සූරියවංශ නිදන කාමරයේ ජනේලයට පෙනෙන, පහළ උද්‍යානයේ ඇති පොකුණ මැද අඹා ඇති කිරිගරුඬ ගැහැනු රුව දෙස බලා සිටින්නට විය.කලුවරේ එම රුව සුදු පැහැයට පෙනෙන්නේ සුදු ඇඳගත් ගැහැනිය ගෙවත්තේ ඉන්නා සේය. රැයේ නිහඬ බව සමඟ පරිසරයට ගුප්ත බවක් එක් වී ඇත.ඒ නිහඬ ගුප්ත බව ජෙරාඩ් සූරියවංශගේ සිතට සෙමින් සෙමින් කෝපයක් එකතු කරලීය.

Author දර්ශනා ශම්මි විජේතිලක - Dharrshana Shammi Wijethilaka (13)
Publisher සුසර ප්‍රකාශකයෝ - Susara Prakashakayo (867)
More Information
ISBN 9786246451219
පිටු ගණන 136
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ගිරග සසල විය
Back to Top