ග්‍රේන්ජර් වන තීරයට මායිම්ව
MILDRED D TAYLOR
Roll of thunder Hear My Cry
ග්‍රේන්ජර්
වන තීරයට මායිම්ව
පරිවර්තනය - චිත්‍රා අමරසේකර
අවසානයේදි ඇය තමා වෙනුවෙන් මෙන් ම ඇගේ අම්මා, තාත්තා සහෝදරයින් වෙනුවෙන් පමණක් නොව ස්ටෝබෙරි හා මිසිසිපි වෙනුවෙන් ද සමාව අයැදුවා ය. මා තව දුරටත් ඇය තෙරපාගෙන නොසිටියා නම් ලෝකය රවුම් වීම ගැන පවා සමාව අයදිනු නොඅනුමාන ය.
* * * * * * *
මාර්තු මස අග භාගය වන විට සෑම තැනක ම දැකගත හැකි වූයේ වසන්තයේ සොඳුරු දසුන් ය. පිදුරු මඩුව, අලුත උපන් සුරතල් අශ්ව පැටවුන් තිදෙනෙකුගේ හඬින් පිරී ගිය අතර, ළා හිරු රැස් වැනි පියාපත් සහිත සිඟිති කුකුළු පැටවුන්ගේ 'චික් චික්' හඬ එහෙන් මෙහෙන් ඇසුණි.
* * * * * * *
මම නිහඬ වුණෙමි. තාත්තා සිය දෑත් මගේත් ස්ටේසිගේත් උරහිස් වටා දැමුවේ ය. තණ තිල්ල අද්දර සිටි පොඩ්ඩාත් ක්‍රිස්ටෝපර්- ජෝනුත් තවමත් කණාමැදිරියන් පසුපස හඹා යමින් සිටියහ.
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.