About this book
'මගේ ඇඟ සේරම කසනවා' ඔහු පැමිණිලි ස්වරයෙන් කීවේය.
'ඇයි ඒෂාන්?'
'දන්නේ නෑ මේ අත් දෙකේ රතු පාටට පළු මතුවෙලා'
'කහඹිලියා ගෑවුණාද?' කෙනෙක් ඇසුවේය.
'නෑ නෑ..... මේ පිටත් ටිකක් දැවිල්ලයි.'
එෂාන් කියද්දී රිය තුළ විදුලි එළියක් දැල්විණි.
'මේ.... පිටේ රතු පාට නියපොතු පාරවල් හේමන්ත කීවේ විස්මයෙනි.
'මේ..... ඒෂාන්ගේ අත් දෙකෙත් රතුපාට නියපොතු පාරවල්.' කවුද හූරලා වගේ'
'ඒ කොහොමද'
'මං දන්නේ නෑ මට එතැන ඉන්න හිතුණේ නෑ. අර ගස් යට කරුවලේ.'
ඒෂාන් කියද්දී වෙනත් නිෂේධ බැල්මක බලපෑම ඔහුට වැදී ඇති බව මට පැහැදිලි විය.
'කවුද මෙයාව හූරලා තියෙනවා' තව කෙනෙක් කීවේය.
'භූතයෙක්ද?'තවත් කවුදෝ ඇසුවේය.

Details
ISBN
9789553727428
පිටු ගණන (Pages)
167
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review