Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / හද වැස්ස

හද වැස්ස

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
හිම කැටිත්තක් සේ මා ගල් ගැසීය. මේ සීතල නිද්‍රවට මම රිසි වෙමි. රත්තරං පාට ඉර එළියක් වගේ මා අභියස ඔබ පහළ වන හැටි දැක මම ප්‍රේමයෙන් හුස්මගනිමි. වෙන මොනවාවත් නොඉල්ලන්නට පොරොන්දු විය හැකිය. මට ප්‍රේමයෙන් මියෙන්නට පමණක් ඉඩ දෙන්න.
ISBN
9789554788268
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හද වැස්ස

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.