Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / සොඳුරු හිරු

සොඳුරු හිරු

ප්‍රකාශක (Publisher): සයුර ප්‍රකාශන - Sayura Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

සියළු දුක් කරදර
අවනතව පෙමටම
නුඹේ ඔය පපුවට
වාරු වෙමි හෙමිහිට...
දුන්නු දුක් කරදර
වින්ද සිත තරමට
පැතුම් මල් විකසිත
වෙලා සිත් පෙම මත...

සුවඳ සිත් සියපත
තවරගෙන සෙනෙහස
බිඳුණු හිත අද්දර
තනි රකින නුඹෙ පෙම...
කවිත් ඇත අපමණ,
නුඹට නුහුරුද ඒ පද
යළිත් ගයනුම මිස,
නතර නොවෙමිය කිසි ලෙස...

මාගේ ආදර හිරු
ආයෙ පායා ගුවනත
එළිය වී මාසිත
අඳියි සිතුවම්
ගුවනෙ තුන්යම...

ISBN
9789554788213
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: සොඳුරු හිරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.