Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
About this book
කැළඹුණු රැයක අහසීන් ගිලිහී ඉස්ලාම් දෙව් මැඳුරක මිනාරටි ටැමක් මත රැඳුණු තනි තරුවක් හා හඳ පළුවක් තුළින් ආදරයේ වියෝවත් වියෝවේ ආදරයත් මතු නොව සංහිඳියාවත් සොයා යන්නාවු යුවතියකගේ කටහඬින් ගෙත්තම් වන මියුගුණ නිම්නයේ මුසල්මානුවන්ගේ චාරුලේඛනය හෙවත් අක්ෂර චිත්‍රය මෙය වෙයි. කුර් නූනි විල් වලිවු යනු සී මැදුරු කවුළුවක් නම් ඒ මතින් ජීවිතය දෙස එබී බලන්නටත් මනුෂ්‍යත්වය පරායනය කරන්නටත් පාඨකයාට කරන ආදරණීය ආරාධනයයි... හඳ පළුව තනි තරුව
ISBN
978955155965
පිටු ගණන (Pages)
183
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හඳ පළුව තනි තරුව

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.