Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හදවත්වරක් consignment

හදවත්වරක් consignment

ප්‍රකාශක (Publisher): ටෞට් ප්‍රකාශන - Tout Publishing
ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජීවිතේ කියන්නෙ මහ පුදුම ගමනක්.අපි කාගෙත් එහෙමයි. හැමෝගෙම ජීවිතවල ප්‍රසිද්ධියේ පෙනෙන දේට යටින් ලෝකෙට කෑ ගහලා නොකියපු කතා තියනවා. හැම කතාවකටම බොහෝ පැතිකඩයනුත් තියනවා.

මේ පොතේ හැම චරිතයක්ම, හැම සිදුවීමක්ම ලියලා තියෙන්නෙ සැබෑ ජීවිතයේ සැබෑ මිනිසුන්ගේ අත්දැකීම් පාදක කරගෙන. නමුත් මේ චරිත වල නම් වගේම සඳහන් කර ඇති තැනුත් මනංකල්පිතයි. ඔබත් දන්නා,මාත් දන්නා මිනිස්සු තිස් දෙනෙක් චරිත් කිහිපයකට ලඝු වෙලා එකම කතන්දරයක් කියනවා.

හදවත්වරක්

ඔබේ, මගේ, අපේ කතා වලින් එකක්.

එන්න, අපි අපේ හිත් කියවමු. මොහොතකට හරි අනිත් කෙනා හිතන්නෙ කොහොමද කියලා විමසන්න නතර වෙමු. අපිට එතකොට පුලුවන් වෙයි අපේම මිනිස් පවුලට අදට වඩා බිඳක් හරි හෙට කාරුණික වෙන්න.

තවත් හදවතක් ගැහෙන රිද්මය තව වරක් කියවන්න

හදවත්වරක් දෙවන කොටසකුත් තියනවා.

ISBN
9786246268008
පිටු ගණන (Pages)
403
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 3
  1. Excellent!
    මෙය ටෞට් ප්‍රකාශන - Tout Publishing ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    Great book. Highly recommended.
    Sandy ·
  2. එන්ගේජින්...
    මෙය ටෞට් ප්‍රකාශන - Tout Publishing ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    එක හුස්මට කියවගෙන යන්න පුළුවන් පොතක්. අනිත් අයගේ අදහස් නිසාමයි පොත ගත්තේ. පොතේ අවසන් බාගයේදී කතාව මගේම වුණා. ඉතින් ආදරේ හිතෙන කතාවක්..
    Mayu ·
  3. IInteresting Book
    මෙය ටෞට් ප්‍රකාශන - Tout Publishing ප්‍රකාශනය පිළිබඳ විචාරයකි
    කීප දෙනෙක්ගේ දෘශ්ටි කෝනෙන් ලියවිලා තිබ්බත් කතාවක් විදියට හරි ලස්සනට ලියවිලා තියන පොතක්. කතාව අවසානෙදි ලස්සන අවසානයක් දීලා තිබ්බ එකට කැමතී.
    Ridma රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: හදවත්වරක් consignment

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.