හැන්දෑව
About this book
සැඩ හිරු යට නැවුම් පොළව අස්වද්දන්නට වෙහෙසුණු ගැහැනුන්
මිනිසුන් අතර මුතු බණ්ඩා, ටිකිරි මැණිකා සහ පෑලිස් අප්පු වැනි සුවිශේෂ චරිත
අතරට මැදි වු අහිංසකාවියගේ ශෝක ගීතයයි
හැන්දැව.
උදුලාවතී ගේ කඳුගත්, රූස්ස සියඹලා ගසේ සිසිලත්, ටිකිරි මැණිකා ගේ චිත්ත ධෛර්යත්, අපට ජීවිතයේ අරුණෝදය මෙන්ම හැන්දෑව ද පහදා දෙන අපුරුව පොතෙන් මෙන්ම පුංචි තිරයෙන්ද දුටු පාඨක ප්‍රේක්ෂක සිත් සතන් අපූර්ව ආනන්දයකින් සසල වුවා නිසැකය.
Details
ISBN
978955573600
පිටු ගණන (Pages)
284
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review