Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හංසයෝ ඉගිළෙති

හංසයෝ ඉගිළෙති

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

“සමහරු කියනවා තනි වෙන අය ඉක්මනින් නිවන් දකිනවා කියලා. මම මේ දවස්වල භාවනා කරනවා. භාවනා නිමිත්තත් කකුල් කොටේ. පාළුව භාවනාවට මහඟු අත්වැලැක්. මහත්තයා ගෙදර ඇවිත්, මාලි තිබහයි කියන්නෙවත්, දරුවෝ ඇවිත් අම්මා බඩගිනියි කියන්නෙවත් නෑ. මට මගේ කියලා රකින්න දෙයක් නෑ. මම ඉහත ආත්මයක කාගේ හරි අත පය කඩලා පවුලක් අසරණ කරපු නිසා තමයි මම අබ්බගාත වෙලා, තනිවෙලා දුක් විඳින්නේ. මම දවසට දෙතුන් සැරයක් මෛත්‍රී භාවනාව වඩනවා. කකුලක් කොට කරලා, විවාහ ජීවිතේ කොට කරල මගේ හිතට කාවැද්දූ පණිවුඩය තමයි සංසාර ගමන කොට කරගනින් කියන එක. බිය, සැක නැතුව මරණ මංචකයේ ඇලවෙන්න පුළුවන් නම් මම දිනුම්!”

ISBN
9786245710201
පිටු ගණන (Pages)
244
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හංසයෝ ඉගිළෙති

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.