Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හීන අහුරු

හීන අහුරු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"තමුසෙ ඔය කොට්ට උරේ ඇඳගෙනද පාර්ටියට යන්නෙ..? ඊටත් රතුපාට, මට පේන්නෙ මේක කවීන්ගෙ ඇට්හෝම් නෙමේ මෙයාගෙ හෝම් කමින් එක.." මම කිව්වම එයාටත් මල පැන්නා.. 

“මේක මාර වැඩක්නෙ.. මට කැමති දෙයක් අඳින්නත් නෑ.. මම කැමති කෙනෙක් එක්ක කතා කරන්නත් නෑ.. චූටිනංගි මෙන්න මෙයා දොස්තර කෙනෙකුට පෙන්නන්න.. මට පේන්නෙ එදා අර රොශේන්ද කාගෙද පස්සෙන් ගිහිං ගුටිකාපු වෙලාවේ අතට විතරක් නෙමේ ඔලුවටත් හොඳ පාරක් වැදිලද කොහෙද ..” 

"මේමේ ඔය දෙන්නගෙ වලි ඔය දෙන්නා බලාගන්න.. මට බෑ ඔය පවුල් ප්‍රශ්නවලට අත දාන්න.." නංගි කිව්වෙ උරහිස් අකුලලා.. 

" පවුල් ප්‍රශ්න ? මෙයත් එක්ක පවුල් වෙන්න නම් මගෙ ඔලූවටත් පාරක් වැදෙන්න ඕනෙ..

"අනේ ඇත්තද.. කවුද හලෝ තමුසෙ වගේ බෝම්බයක් එක්ක පවුල් වෙන්නේ.. ඊට වඩා හොඳයි බෙල්ලෙ පිහාටුවක් බැඳගෙන කැළණි පාලමෙන් ගඟට පනිනවා.."

ISBN
9789551807658
පිටු ගණන (Pages)
364
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 1
  1. ★★★★★ හීන අහුරු
    ❤️❤️❤️ ආදරේට ආදරේ හිතෙන ❤️❤️❤️ හිරුන් ❤️ සුදු නංගී ❤️
    Fasra රාක්කයේ ඇත ·
Write a review
Write a review

You're reviewing: හීන අහුරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.