හෙන්දිරික්කා මල්
About this book
ඇය රෝස මල අතට ගත්තේ උදුරන්නාක් මෙනිය. කවුරුන් හෝ දකීවි කියා බියක් ඈ තුළ විය.
"ආදරෙයි නේ. මගේනේ."
සේසත් අසන්නේ ප්‍රභාවීගේ දෑසට එබීගෙනය. ඇය හිස වනමින් පිළිතුරු දුන්නාය.
"ඔළුව වනල නම් බෑ. මට මගේ කන් දෙකට ඇහෙන්න ඕනි. ඔයා මට ආදරෙයි කියනව. මං අම්මගෙන් ඇරෙන්න වෙන කාගෙන්වත් එහෙම අහල නෑ."
සේසත් කෙඳිරුවේ ප්‍රභාවීගේ කනටය. ගැස්සී ගියේ ප්‍රභාවීගේ හිතය.
"අදනම් මට උත්තරයක් දෙනකම් යන්න දෙන්නෙම නෑ."
සේසත් කීවේ තිර හඬකිනි. එහි වූයේ තර්ජනයක් ද ආයාචනයක් ද කියා එක්වරම ඇයට හඳුනාගත නොහැකි විය.
Details
ISBN
9789558556047
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review