Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හෙටක් නැති ලොවක්

හෙටක් නැති ලොවක්

ප්‍රකාශක (Publisher): පවන ප්‍රකාශන - Pawana Prakashana
ප්‍රවර්ග (Genre): නවකතා
About this book
හෙටක් නැති ලොවක් වැස්ස ටිකක් එක විදිහක් වෙනකොට රෑ එකොළහත් පහුවෙලා. එතකොටම ජෝඩුවම පිටත් වුණා. පිටත් වෙනකොට වැස්ස අඩුවුණා. ආයෙත් වාඩි වුණා. කාරය පැදවූයේ බොහොම අමාරුවෙන්. ලයිට් වරින් වර අඩුකර කර, වීදුරුවල වාස්ප ලේන්සුවලින් පිහ පිහ ඉස්සරහිනුයි පැත්තෙනුයි පාර දිහා බලබලා. පාර දිගට වතුර පිරිලා. කානුව කෝකද පාර කෝකද කියලා හොයාගන්නත් අමාරුයි. ඉස්සරහින් වාහනයක් එනකොට කාරය නවත්වනවා ඒ අස්සේ විදුලි කොටනවා. ගොරවනවා. කෙළවරක් නැතිව.
ISBN
9789558029068
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෙටක් නැති ලොවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.