Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

හේතු

About this book

‛හේතු,’ සම්ප්‍රදායට අභියෝග කර ජයගන්නා ආකාරයත්, එසේ සම්ප්‍රදායට අභියෝග කිරීමට යාමේදී, ඔහුට මුහුණදෙන්නට සිදු වූ විවිධ දුෂ්කරතාවලට ඔහු සාර්ථකව මුහුණ දුන් හැටිත් අවසානයේදී ඔහුට විරුද්ධ වූ වැඩිහිටියන් විසින් ඔහුව ගෞරවණිය ලෙස පිළිගන්නා ආකාරයත්, මේ කතාවෙන් කියවෙනවා.

 

 

නොපසුබට උත්සාහය

මෙන් ම අලුත් විදිහට සිතීම,

ආදර්ශයක් ගෙන

දෙන ‛හේතු’ පොත

කියවන්න ඔබේ

දරුවාට දෙන්න.

Details
ISBN
9786246881115
පිටු ගණන (Pages)
56
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review

You're reviewing: හේතු

Reviews are published once a member of our team has read them.