Hey මින්නලේ

Special Price රු. 2,080.00 Regular Price රු. 2,600.00
In stock
SKU
hey-minnale-dinusha-weerarathna-dewmini-publication

දන්නවද, මින්නලේ කියන්නේ මොකද්ද කියලා..

එක දෙමළ වචනයක්

සිංහල තේරුම අකුණ

ඇත්තටම සනායා කියන්නේ

තනිකරම අකුණක්.

අකුණක් වගේ සැර කෙල්ලෙක්.

අකුණක් වගේ මගේ ජීවිතේට

ආව කෙල්ලෙක්.

මම නිවුණේ සැනසුනේ

මාව ජීවත් කරේ ඒ අකුණ.

-යුගේන්ද්‍රන් පෙරුමාල් ස්වාමී-

Author දිනුෂා වීරරත්න - Dinusha weerarathna (18)
Publisher දෙව්මිනි ප්‍රකාශන - Dewmini Publication (32)
More Information
ISBN 9786245784288
පිටු ගණන 695
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:Hey මින්නලේ
Back to Top