Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හිම සීයාගේ මිනිබිරී

හිම සීයාගේ මිනිබිරී

About this book

ඉතා ඈත කාලයේ පටන් රුසියාවේ කටින් කට පැවත ආ සුරංගනා කතා එකතුවක් මට ලැබිණි. මේ එයින් පරිවර්තිත කතා කිහිපයකි.

'මං තනිවෙලා. මට තනියි. මේ විලත් පාළුයි. තනියට ඉන්නේ මාළු විතරයි. උන් කවදාවත් මා එක්ක යාළු වෙන්නෙ නෑ කොකා දුකෙන්, බිම බලාගෙන කල්පනා කළා.

‛හැමදාම මං මේ විල ළඟටම වෙලා හිටියා ඇති. එහා ඉවුරේ ගමක් පේනවා. ගිහිං බලනවා’ මෙහෙම හිතපු කොක්හාමි ඔලුවත් උස්සගෙන බොහොම උජාරුවට ගමනට පිටත් වුණා.

කවදාවත් ම විලෙන් එහා ගිය නැති නිසා මේ ගමන කොකා ගියේ ටිකක් චකිතයෙන්. ඒත් ඒක කාටවත් ම පේන්න සැලැස්සුවේ නෑ. මොකද? එයා මාන්නක්කාරයා බව දැනටමත් ඔයාලා දන්නවනේ.

ISBN
9786246451141
පිටු ගණන (Pages)
48
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිම සීයාගේ මිනිබිරී

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.