Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / රන් කකුළුවා සහ තවත් කතා - කෙහෙලි සුරඟන කතා පොත් පෙළ 01

රන් කකුළුවා සහ තවත් කතා - කෙහෙලි සුරඟන කතා පොත් පෙළ 01

About this book

සෑම රාත්‍රියකම රන් කකුළුවා කඩවසම්

කුමාරයෙක් බවට පත්වූයේය. රජ කුමරිය වෙතින්

කුමරු පොරොන්දුවක් ලබාගෙන තිබිණි. ඒ තමන්

කවරෙක්ද යන්න කිසිවකුට හෙළි නොකළ යුතුය

කියාය. එහෙත් එක් සන්ධ්‍යාවක කුමරියට තම

රහස රැක ගන්නට නොහැකි විය. ඒ සමගම රන්

කකුළුවා ලැබූ ඉරණම කුමක්ද?

ISBN
9786245865970
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: රන් කකුළුවා සහ තවත් කතා - කෙහෙලි සුරඟන කතා පොත් පෙළ 01

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.