Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / යොවුන් නවකතා / හිමිදිරියක අරුණැල්ල

හිමිදිරියක අරුණැල්ල

ප්‍රවර්ග (Genre): යොවුන් සාහිත්‍යය
About this book

"ඔයගොල්ලන්ට දෙවෙනි ලෝක යුද්දෙ මතක ද? නැහැනේ නේ ද, ඉතින් ඒ කාලේ ජපානෙන් ලංකාවට බෝම්බ දාන්න ඇවිත් තියෙනවා. ලංකාවේ හැම තැන ම චෛත්‍යය තියෙනවා ඒ නියමුවා දැකලා තියෙනවා. ගුවන් නියමුවා බෝම්බ දාලා නැහැ. අන්තිමට පරණ ගොඩනැඟිලි වගයකට බෝම්බ දාලා තියෙනවා, ඒ ගොඩනැඟිලිවල ඉඳලා තියෙන්නේ මානසික

රෝගීන්. එයාල හුඟක් මැරිලා තියෙනවා, ඒක දැනගත්ත ගුවන් නියමුවා ගොඩක් කණගාටු වෙලා තියෙනවා. එයාගේ මූලිකත්වයෙන් තමා සාම චෛත්‍යය හදන්න පටන් අරන් තියෙන්නේ. ලංකාවේ සාම චෛත්‍ය කීපයක් ම තියෙනවා.”

ISBN
9786245638918
පිටු ගණන (Pages)
69
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිමිදිරියක අරුණැල්ල

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.