Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හින් දොස් මාලේ

හින් දොස් මාලේ ස්වර්ණ පුස්තක සම්මාන 2022

About this book
“අවසර… මා මුණගැහෙන්ඩ ආ පනික්කි කොලුවාට මහ අදිකාරම විඳ මැරුවා” “කුමටද පනික්කි කොලුවා කුමාරිහාමි මුණගැහෙන්ට ආවෙ….?” “අවසර… මගේ පියාණන්ගේ තුන් මහේ දානයට බෙර වයන්ටයි…” “හැබෑද මහ අදිකාරම..?” “එහෙමයි… හැමදාම පාන්දර ජාමෙ පනික්කි කොලුවා කුමාරිහාමි මුණගැහෙන්ඩ එන්නෙ බෙර වයන්ටයි..”
ISBN
9786245579013
පිටු ගණන (Pages)
495
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හින් දොස් මාලේ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.