Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / හින්දුත්ව දේශපාලනයේ නැගීම

හින්දුත්ව දේශපාලනයේ නැගීම

About this book
වත්මන්  ඉන්දියානු දේශපාලනයේ වැදගත්ම සාධකයක් වන්නේ භරතීය ජනතා පක්ෂයේ දේශපාලනය යි. භාරතීය ජනතා පක්‍ෂය නිල වශයෙන්  පිහිටුවන  ලද්දේ 1980 දී නමූදු, එහි ඉතිහාසය 1951 දී  පිහිටුවන ලද භාරතීය ජන සංග් සහ 1925 දී ස්ථාපිත කෙරුණ රාෂ්ත්‍රීය ස්වයම්සේවක්  සංග්  කරා දිවෙයි. කාලයත් සමග එහි දේශපාලනය තුළ විවිධ ප්‍රවණතා  දක්නට ලැබුණ ද භාරතීය ජනතා පක්ෂයෙහි  මූලයන් සහ ඊට සබැඳුණ සංවිධාන පවුල කවදත් එහි කටයුතු සඳහා සැලකිය යුතු  බලපෑමක් කරයි. එහෙයින් භාරතීය  ජනතා පක්ෂයේ වර්තමානය  මෙන්ම අනාගතය ද තේරුම් ගැනීමට එය ගොඩනැගුණු පසුබිම,  ඊට සබැඳුණ සංවිධාන පවුල සහ එම පක්ෂයේ එහි අතීතය  හැදෑරීම අත්‍යවශ්‍ය වේ. මෙම කෘතිය ඒ සඳහා කෙරෙන  උත්සාහයකි.
ISBN
9786244958161
පිටු ගණන (Pages)
232
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
බන්ධනය (Binding)
Paperback
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හින්දුත්ව දේශපාලනයේ නැගීම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.