Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හිරු මඬල මත අඳුර
About this book

නව යොවුන් වියේ දරුවෙකු සහ දෙපා පණ නැති දැරියක විසින්, ඔවුන් මත සොබාදහම හෝ සිය වටපිටාව විසින් පටවනු ලැබ ඇති අභියෝග පිය මැන යන්නට කරනු ලබන අරගලය පිළිබඳ අනුවේදනීය සටහනකි... කුළුඳුල් සහ කොන්දේසි විරහිත ආදරය ගැන සියුම් ගෙත්තමකි... සැබෑ මිත්‍රත්වයට පෙරවදනකි... මනුෂ්‍ය වේදනාවන් පිළිබඳව මනුෂ්‍යයාට යළි යළිත් සිතන්නට පොළඹවන කතන්දරයකි, සියලු බාධා මැඬ යා හැකි මිනිස් ජීවිතයේ ආධ්‍යාත්මික ශක්තිය පිළිබද කතාවකි,...
මේ පොත...

ISBN
9786245762057
පිටු ගණන (Pages)
112
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හිරු මඬල මත අඳුර

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.