Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / කාව්‍ය / හිතේ කෙටූ ටැටූ

හිතේ කෙටූ ටැටූ

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පද්‍ය සහ කාව්‍ය
About this book

පොත ගන්න

ඔයා පහත්උනු

තප්පරේට

ඔයාගේ

ටයිඩ් ඩෙනිම අස්සේ හිටි

නිල්පාට සමනලයා

ඉගිල්ලිලා ඇවිත්

මගේ 

හිතේ වැහුවා

 

දැං ඌ

එළවගන්න බෑ මට

රෑට

ISBN
9786245579969
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හිතේ කෙටූ ටැටූ

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.