හිතුමතේ පෑයූ සඳ
About this book
"කසාද බැඳපු මනුස්සයගෙ
ජීවිතේ නැතිවුණා කියලවත්
නැත්නම් අතෑරල ගිය නිසා
කියලවත් එකො ඩිවෝස් වුණා කියලවත්
ඒ මනුස්සයා හැමදාම ඒ මත්තෙම නැහි
නැගී හැපි හැපී අඬන්න ඕන කියල
නියමයක් නෑ. ඒක හරි වැඩක්නෙ මායා...?
ඇයි එහෙම මිනිස්සුන්ට ජීවිතයක්
නැද්ද මං අහන්නෙ...? ආයෙ කසාදයක්
බඳින්න, දරුවො හදන්න, ජීවිතේ විඳින්න
බැරිද ඒ මිනිසුන්ට ? ඒ මිනිස්සු මිනිස්සු
නෙමේද මායා ? ඔයා මම, අපි දෙන්නා
මිනිස්සු නෙමේද? අපිට හිත් නැද්ද ?
ආදරේ ඕන නැද්ද ? දරුවො ඕන නැද්ද ?
අපි තනියම විඳව විඳව ඉඳලා මැරිලා
යන්න ඕනද ? මේ කොහෙවත් ඉන්න
මිනිස්සු හිනාවෙවී කියන්නෙ ඒකද ?
ඒ නිසා ඔයත් එහෙමද හිතන්නෙ ?”
- තරණ හසරැල් හෙට්ටිආරච්චි
Details
ISBN
9786249807006
පිටු ගණන (Pages)
464
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review