Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / ළමා / හෝප්

හෝප්

About this book

මම ඩෑන් හෝප්. මගේ ඔළු ගෙඩිය ඇතුලේ  පතුළේම තැනක මං තියාගෙන ඉන්නවා මට හැබෑ කරගන්න ඕන හීන ලැයිස්තුවක්.


උදාහරණයක් විදිහට කිව්වොත්, මට ඕනේ මගේ සහෝදරී, නින්ජා ග්‍රේස්, උත්තර ධ්‍රැවයේ තියෙන විශ්ව විද්‍යාලෙකට යනවා දකින්න. එයාට ආපහු ගෙදර එන්න පුළුවන් අවුරුද්දකට සැරයයි.

ෂර්ලොක් හෝල්ම්ස්ව එයාගේ අමාරුම අභිරහස විසඳගන්න උදව් වෙන්නත් ඕනෙ මට. ඒක සොම්බි අභිරහසක් නම් තවත් හොඳයි.

මගේ බලූ හාමි ග්‍රහලෝක ගිල ගිල බුමුතුරුණ උඩ වමනෙ කරන එක · නවත්තගන්නත් මට ඕනේ.

අන්තිමට, මගේ ලොකුම හීනය තමයි. මගේ තාත්තාගේ ආදරය ලබන එක.

ISBN
9786245969111
පිටු ගණන (Pages)
260
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හෝප්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.