හුදෙකලා වූ ගැහැනියක ගේ පාපොච්චාරණය
About this book
මෙය රංජිත් ධර්මකීර්ති විසින් ලියා පළ කරන ලද "හුදෙකලා වූ ගැහැනියකගේ පාපොච්චාරණය" නම්ැති නවකතාවේ නවතම මුද්‍රණය යි. ස්විස්ටර්ලන්තයේ ලුසර්න් නුවරට ඔබ්බෙන් උස් ගොඩනැගිල්ලක සිට කවුළුවක් තුළින් අවට ලෝකය දෙස බලා සිටින මෙම හුදකලා වූ ගැහැනිය විසින් කරනු ලබන පාපොච්චාරණයක් ලෙස ඇගේ කතාව අනාවරණය වෙයි. ස්වකීය ඥාතීන්ගෙත්, කුටුම්භයෙත්, නිලධාරි තන්තුවේත් පමණක් නොව පොදුවේ මුළු මහත් සමාජයෙන් ම බැට කෑ ශ්‍රී ලාංකික මැද පාන්තික ගැහැනියකගේ චිත්තාභ්‍යන්තරය මෙම නවකතාවෙන් යථාර්ථවාදී ව සිතුවම් කොට ඇත. දුරු රටක ගිරි මුදුනක් වන් උස් ගොඩනැඟිල්ලක සිට කවුළුවක් තුළින් ලොව දෙස බලා සිටින ඈ මෙසේ අසයි:
"මගේ කතාව කියවා අවසානයේ මේ සියල්ලටම වරදකරු ලෙස ඔබ දකින්නේ කවුරුන් ද?"
Details
ISBN
9789551300111
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review