Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / හන්ට් සොයුරන්ගේ වික්‍රම

හන්ට් සොයුරන්ගේ වික්‍රම

ප්‍රකාශක (Publisher): මියුසස් පොත් - Muses Books
ප්‍රවර්ග (Genre): පරිවර්තන නවකතා
About this book

වර්ෂ 1887 ඔන්ටාරියෝ, පීටර්බරෝහි උපත ලද විලාඩ් ප්‍රයිස් , පාරිසරික ඉතිහාසය, මානව විද්‍යාව සහ ගවේෂණ පිළිබඳ විශේෂ ඇල්මක් දැක්වූවෙක් වන අතර, පාරිසරික ඉතිහාසය පිළිබඳ අමෙරිකානු කෞතුකාගාරයේ සහ ජාතික භූවිද්‍යා සමාජයේ ගවේෂණ රැසකට ද ක්‍රියාකාරීව සහභාගි වූවෙකි.

පසුව, සංචාරක කර්මාන්තය සහ විදෙස් පුවත් සම්බන්ධ සඟරා රැසක සංස්කාරකවරයෙකු ලෙස කටයුතු කරන්නට යෙදුණු විලාඩ් ප්‍රයිස්, වසර ගණනාවක් පුරාවට නිව් යෝර්ක් සහ ලන්ඩන් පුවත්වල ජාත්‍යන්තර නියෝජිතයා ලෙස ජපානයේ සේවය කළේය. හල් සහ රොජර් හන්ට් යන චරිත දෙක වටා ගෙතුණු ත්‍රාසජනක කතාන්දර දාහතරක් ලියූ මේ අපූරු රචකයා 1983 දී මිය යනවිට රටවල් හැත්තෑ හතක සංචාරය කර තිබුණි.

 

 

- ඇණවුම තහවුරු කල පසු පොත් ගෙන්වා දෙනු ලැබේ -

ISBN
9786245579471
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: හන්ට් සොයුරන්ගේ වික්‍රම

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.