Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / හුස්මට පවා රහසින්

හුස්මට පවා රහසින්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book
මිතුදම... ඔව් හරි අපූරු බැඳීමක්.. ජීවිතයේ දැනෙන තනිකම, පාළුව මකාගන්න තියෙන හොඳම බැඳීම තමයි මිතුදම කියන්නෙ... මිතුදමට ගැහැණු පිරිමි භේදය ප්‍රශ්නයක් ද..? මං දකින විදියට නම් එහෙම නෑ.. සමාජය මොන විදියට දැක්කත්,.. කොයි විදියට අර්ථකථන දුන්නත් කොල්ලෙකුයි, කෙල්ලෙකුයි අතරෙ තියෙන මිතුදම හරි ශක්තිමත් ඒ විතරක් නෙමෙයි... වචනවලට පෙරලන්න බැරි තරමට ලස්සනයි... සුන්දයි... එතකොට කොල්ලෙකුයි කෙල්ලෙකුයි අතරෙ ඇතිවන ආදරයටත් වඩා මිතුදම හරි ශක්තිමත් ද...? ඹබ මගෙන් අසාවි... ම්ම්ම්... මෙහෙමයි... ආදරය කියන දේ කාලයත් එක්ක වියැකිලා යන්න පුළුවන් ඒත්... සැබෑ මිතුදම.. නෑ... නෑ.. කවදාවත් එය ඔබ අසරණ කරලා යන්නෙ නෑ... හුස්මට පවා රහසින් එය සදාකාලිකව ඔබ ළඟින් රැඳේවී...
ISBN
9786245988006
පිටු ගණන (Pages)
256
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: හුස්මට පවා රහසින්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.