Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / I'm Your Lady
About this book

“ඒ මොකක්ද? ඒක... ඒක වැරදි පැත්තට එල්ලලද? නැත්නම් ඒකෙන් අදහස් වෙන්නෙ මම හිතන එක නෙවෙයිද?”

වික්ෂිප්ත මනසින් යුතුව පවනි ඒ දෙස තව දුරටත් බලා සිටියාය. එම කැන්වසය බොහෝ පැරණි බවක් පෙනුණු අතර, ගෝණියක පැහැතිය, ඒ මත තිබුණේ සිතුවමකි. යටිකුරු කරන ලද කුරුසියක් සේ පවනිට පෙනුණු රූපයක් එහි හරි මැද්දෙහි වූ අතර, එයට ඉහළින් පස්කොන් තාරකාවක් සිතුවම් කොට තිබුණි. කුරුසියේ සිරස් දණ්ඩ ඔස්සේ ඉහළට ඇදෙන නාගයෙකි. තිරස් දණ්ඩ දෙපස අද මෙවැනි ස්ථානයක කිසිසේත් දක්නට බලාපොරොත්තු නොවූණු රූප සංඥා දෙකකි. කුරුසියට හරි කෙලින් පහතින් හිස් කබල් කිහිපයක් සහ දැවෙන ඉටිපන්දම් දැක්වෙන සිතුවමකි.

“දෙයියනේ... සැන්ද්‍රා මැඩම් ඒක එල්ලලා තියෙන්නේ දැන දැනමද? නැත්නම් නොදැනද? එයා සාතන්වාදය පිළිගන්නවාද?”

“චීර්ස්... චීර්ස්...”

ISBN
9786246178048
පිටු ගණන (Pages)
300
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: I'm Your Lady

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.