Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉදිකටු තුඩු

ඉදිකටු තුඩු

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

ජිවිතේ කියන්නේ රෝස මල් යහනාවක්. කොච්චර කටු ඇනුනත් ඒ වේදනාව දරාගෙන ජිවත් වෙන්න සිද්ද වෙන...

- යශෝදා දෙව්දුනි කොඩිකාර -

 

යශෝ ඔයා කිසිම දවසක වින්දේ නැති, විඳින්න බැරි වෙච්ච මල් සුවඳක් වගේ... 

 -මලින්ද හිමිහාන් සේනාධීර

 

ජීවිතේට හොදම බ්‍රෑන්ඩ් එකකින් රිප්ලේස්මන්ට් එකක් එනකම් අපි බලාන ඉමු යශෝ...

- තාරක ප්‍රභාශ්වර ඉද්දමල්ගොඩ -

 

යශෝ ඔයා දන්නවද මලින් ද කියන්නේ මට මගේ ලෝකෙම කියලා...

- චතුමි ප්‍රබෝදා ඉද්දමල් ගොඩ -

ISBN
9786245671205
පිටු ගණන (Pages)
416
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: ඉදිකටු තුඩු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.