ඉදිරියෙන් වට රවුමකි
ඇල්පිටියේ කුඩාගල කනිෂ්ඨ විද්යාලයෙන් ද ආනන්ද කණිෂ්ඨ විද්යාලයෙන් ද මූලික අධ්යාපනය ලැබූ කතුවරයා අනතුරුව අම්බලන්ගොඩ ධර්මාශෝක විද්යාලයට ඇතුළු විය. එහිදී භෞතික විද්යා අංශයෙන් උසස් පෙළ සමත් වූ ඔහු පේරාදෙණිය විශ්ව විද්යාලයේ විද්යා පීඨයෙන් විද්යාවේදී උපාධිය ලබා ගත්තේ ය. ඊට අමතරව අංශ කිහිපයකින්ම පශ්චාත් උපාධි අධ්යාපනය ලැබූ ඔහු මේ වන විට ශාක ජීව විද්යා සංරක්ෂණය හා මුහුන්කරණය (MSc in Plant Biology Conservation and Breeding) සම්බන්ධ පශ්චාත් උපාධිය සඳහා පේරාදෙණිය කෘෂිකර්ම පශ්චාත් උපාධි අධ්යයන ආයතනයේ අධ්යාපනය ලබමින් සිටී.
කුඩා කල සිටම දේශපාලන කියවීමකට යොමු වූ ඔහු තම දේශපාලන අදහස් විවිධ පුවත්පත් වලට ලියමින් සමාජ ගත කළේ ය. "රාවය", "ඉරිදා ලක්බිම", "සිළුමිණ" හා "රස" වැනි පුවත් පත් වලට ද "විවරණ" හා "දෙසතිය" වැනි සඟරා වලට ද දායකත්වය සැපයූ ඔහු කලම්බු ටෙලිග්රාෆ් වෙබ් අඩවියේ ද ලේඛකයෙකි. ඊට අමතරව ග්රන්ථ කිහිපයක කතුවරයෙකි. ඔහු නිරන්තරයෙන් තම පරිකල්පනීය සමාජ දේශපාලන අදහස් ෆේස්බුක් සමාජ ජාල අවකාශයේ සටහන් කරන්නෙකි.
Details
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.