ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?

Special Price රු. 405.00 Regular Price රු. 450.00
In stock
SKU
ithin-kawiyani-hodata-ninda-saumya-sadaruwan-liyanage-sahudra

යම් දිනෙක,

වසංගත කාලයද වියැකේවි;

කවි, ගීත ලියැවේවි,

මල් පිපී හිනැහේවි,

උණුහුමට හිරු එළිය පැතිරේවි

 

නම් නොදත් බොහෝ අය පිළිබඳව

මතක සටහන් පවා නොරැඳේවි

 

බොහෝ හිස්තැන් අතර

ඇතැම් විට යම් දිනෙක

අප ද යළි කොහේ හෝ හමුවේවි;

සමහර විට නොවේවි!

Author සෞම්‍ය සඳරුවන් ලියනගේ - Sawmya Sandaruwan Liyanage (4)
Publisher සහෘද ප්‍රකාශන - Sahurda Publishers (4)
More Information
ISBN 9786245921034
පිටු ගණන 63
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:ඉතින් කවියනි හොඳට නින්ද යනවද රෑට..?
Back to Top