Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / ඉටි පහන්

ඉටි පහන්

ප්‍රවර්ග (Genre): නවකතා
About this book

"ඉටිපහන් නව කථාවේ වින්‍යාසය පිටතින් එල්ලූ සැරසිල්ලක් සේ නොවී, කථාවේ ප්‍රවෘත්තිය සමග අත්‍යන්තයෙන්ම බද්ධ වෙයි. එහෙයින් එහි චරිත, කියවන හද ප්‍රකම්පිත කරයි.

දෙකොන දැල්වූ ඉටිපහනක් වැනි මෙහි ප්‍රධාන චරිතය තමා උපන් අඳුර තමාගේම වූ මද එළියෙන් එළිය කිරීමට වෙහෙසෙයි. දැල්වන පහන් සිළ කරා එන්නා සේ තමා වෙත එන සමහර චරිත මෙරුන් මෙන් පිළිස්සී දැවී යනු ඇය දකියි. අවසානයේ තම දුබල එළිය ගෙවී ගිය විට, මහා අඳුර යළිදු හාත්පස වසා ගන්නා බව ද ඇය දනී. ඉතින් ඇය කුමක් කරන්නද? ඇයට ඒ නිසා නොදැල්වී සිටිය හැකිද?"

ආරියවංශ රණවීර

Details
ISBN
9559535202026
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Readers also shelved
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ඉටි පහන්

Reviews are published once a member of our team has read them.