Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / පරිවර්තන / ජාකොබ් නම් බොරුකියන්නා

ජාකොබ් නම් බොරුකියන්නා

ප්‍රවර්ග (Genre): පරිවර්තන
About this book
අඳිරිනීතිය කඩකිරීමේ වරදට හසුවන යුදෙව් කඩහිමියෙකු වන ජාකොබ්ට ප්‍රශ්න කිරීම් අතරතුර දී ජර්මානු රේඩියෝ ප්‍රවෘත්ති ප්‍රකාශයක් අහම්බෙන් අසන්නට ලැබෙයි. රුසියානුවන් ජර්මානු හමුදා සමඟ සාර්ථකව සටන් කරමින් ඉදිරියට එමින් සිටින බව එම ප්‍රවෘත්තියෙන් කියැවුණි. නැවත යුදෙව් ජනාවාසයට යන ජාකොබ් මිතුරකුට මේ පුවත කියයි. යුදෙව් ජනාවාසය තුළ රහස් රේඩියෝවක් තිබෙන බවට ඉන්පසු කටකතා පැතිරෙයි. රහස් රේඩියෝවෙනු අසන්නට ලැබුණු බව පවසමින් ජාකොබ් කතන්දර ගොතමින් යුදෙව් ජනාවාසය තුළ අපේකෂාවන් පුබුදුවයි. ජර්මානුවෝ රේඩියෝව සෙවීමට පටන් ගනිති. ජාකොබ් එසේ කළේ සැබැවින්ම ඔහුට ආරක්ෂා කරගැනීමට සුන්දර රහසක් තිබුණු බැවිනි.
ISBN
9789551558673
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: ජාකොබ් නම් බොරුකියන්නා

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.