ජය හේ සයිමන්
About this book
ටැම් පිට හටනින් සිය වික්‍රමාන්විත චාරිකාව අරඹන බලදේව ලෙඩකු රෝහලට ගෙනියන්ට පෝනියකු පැහැර ගෙන ආරච්චි මහත්තයාගේ උදහසට ලක් වෙයි. අවිනීත චීවරධාරියකු නිර්දය ලෙස මට්ටු කරන ඔහු හැත්තෑඑක කැරැල්ල සමයේ දී සහන කඳවුරක් දමා සිය ගම් රටවලට යන්ට බැරි ව අතරමං වූ මඟීන්ට නවාතැනුත් කෑම බීමත් සපයයි. ඔහුට අනුත්තරා හමුවන්නේ මෙහි දී ය. ඉතිහාසය දෙස නව මානයකින් බලන ඇයට කසුබ් රජු පීතෘ ඝාතකයකු නොව කලාව වෙනුවෙන් දිවි පිදූ සුන්දර මිනිසෙකි. සිය දූන් දෙදෙනා බෝ සහ උපුල්වන් කලාව වෙනුවෙන් කැප කළ ඔහු ඔවුන්ගේ රූ රන් වනිනුත් නිල් වනිනුත් සීගිරි බෙයදේ සිතුවම් කළේ ය.....
Details
ISBN
9789553132109
පිටු ගණන (Pages)
142
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review