මාදනා
About this book
සුන්දරලිංගම්ට කුඩා කල ම සිය මවගෙනුත් උපන් බිමෙනුත් වෙන් වීමට සිදු වෙයි. නව බිමේදී ඔහු තමා හදා වඩාගත්
දෙවැනි මාපියන්ගේ ද වෙන් වෙයි. අනතුරුව ඔහුගෙන් වෙන් වෙන්නේ සිය පුතාත් දියණියත් ය. අලකේශ්වර මැදුරට
එන ඔහුත් ඔහුගේ බිරිඳ සරස්වතීත් පුතු දිලීපනුත් ස්වාමි දූ සකුන්තලා හා ඇගේ දියණිය තාරාත් එක ම පවුලක් මෙන් එකමුතුව කල් යවති. කෙතරම් සාහසික ලෙස හැසිරුණත් අලකේශ්වරගේ හා රාජසිම්මන්ගේ ප්‍රජා පීඩක බලය හා ධනය මේ සමඟිය බිඳින්ට අපොහොසත් වෙයි.
Details
ISBN
9789553110220
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Write a review