ශ්‍රී ලංකාවේ කාසි හා මුදල් ඉතිහාසය
About this book
ශ්‍රී ලංකා මහා බැංකුව විසින් 2000 වර්ෂයේ දී නිකුත් කරන ලද ජාතික ලේඛනාගාරයේ හිටපු අධ්‍යක්ෂවරයෙකු හා කෘතහස්ත ලේඛනාරක්ෂකයෙකු වන ජී.ජී. එස්. එච් ද සිල්වා ශූරින් විසින් රචිත History of Coins and Currency in Sri Lanka නමැති ග්‍රන්ථය ශ්‍රී ලංකාවේ කාසි හා මුදල් ක්‍රමයේ ඉතිහාසය නමින් සංහල භාෂාවට පරිවර්තනය කර 2018 වර්ෂය දක්වා යාවත්කාලීන කර මුද්‍රණය කර ඇත. එය පර්යේෂණ ග්‍රන්ථයක් වන අතර එහි ශ්‍රී ලංකාවේ අනුරාධපුර යුගයේ සිට මේ දක්වා පැවති නොයෙක් යුගයන්හි භාවිතාව කාසි හා නෝට්ටු ඡායාරූප ද (උදාහරණ ලෙස ඕලන්ද යුගයේ දී හා බ්‍රිතාන්‍ය යුගයේදී නිකුත් කරන ලද නෝට්ටුවල ආදර්ශ ඡායාරූප) ශ්‍රී ලංකා මහා බැංකුව විසින් මේ දක්වා නිකුත් කළ සමරු කාසි හා සමරු නෝට්ටුවල ඡායාරූපද ශ්‍රී ලංකාවේ මුදල් භාවිතයේ ඉතිහාසය ද ඇතුළත් කර ඇති බැවින් එය පාඨක ජනතාවට, පාසල් හා විශ්ව විද්‍යාල සිසුන්ට ප්‍රයෝජනවත් ග්‍රන්ථයක් වනු ඇත.
ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලයෙන් පුස්තකාල සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් ලෙස අනුමැතිය සහ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවෙන් පාසල් සඳහා නිර්දේශිත ග්‍රන්ථයක් ලෙසට වන අනුමැතිය ද ලබා දී ඇත.
Details
ISBN
9789553597304
පිටු ගණන (Pages)
188
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review