Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කඩදාසි ඔරු

කඩදාසි ඔරු

About this book

"දරුවො නෑ? කවුද කියන්නෙ මට දරුවො නෑ කියලා? මම රඟ පෑ චිත්‍රපටි තමයි මගේ දරුවෝ. ඒ දරුවන් හැම කෙනෙක් වෙනුවෙන්ම මට සම්මාන හිමි වීම මට සතුටක්."
මානවි

"මෙවා තුවාල නෙමෙයි බේබි මට. මීට වඩා රිදෙන තුවාල මගේ හිතේ අනන්තවත් ඇති වෙලා තියෙනවා බේබිගෙ අම්මයි තාත්තයි නිසා."
ගීතා

"එදා ගියේ අම්මගෙන් අහලද? හණ මිටිය කරේ තියාගෙන මේ ගමන යන්න බෑ මානවි. ඒගොල්ලන්ට බම්බු ගහගන්න කියලා ලෑස්ති වෙන්න යන්න."
මනෙකා

"ඔව්. පුංචි බිස්නස් එකක් කරගෙන ජීවත් වෙනවා. මේ ලෝකෙට බිහි වුණු කිසිම කෙනෙක් තනි වෙන්නෙ නෑ ඊර්ෂ්‍යා. හිතේ ධෛර්යය විතරයි ජීවත් වෙන්න උවමනා කරන්නෙ."
රාකේෂ්

"මේ ගේ අම්බලමක් නෙමෙයි. හිතුන ගමන් එනවා. හිතුන ගමන් යනවා. ෂූටින් කිය කියා යන විදියට මේ වෙනකොට ලංකාවෙ තමුසෙ ඉන්න ෆිල්ම්ස් වැහි වැහැලා තියෙන්න ඕන."
වීරමන

"තමුන්ගෙ පෞද්ගලික ජීවිතේ සේවයත් එක්ක පටලවා ගන්ට නරකයි. ගුරුකම කියන්නෙ රස්සාවක් නෙමෙයි. සේවයක්. ගුරු සේවයට එන අලුත් ළමයින් ඒ ගැන දැනුවත් වෙන්ට ඕන නිසයි මම මේ කියන්නෙ."
විදුහල්පතිනිය

ISBN
9789553126474
පිටු ගණන (Pages)
351
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කඩදාසි ඔරු

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.