Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / කාගෙත් ඊසොප්

කාගෙත් ඊසොප්

ප්‍රකාශක (Publisher): M.D. ගුණසේන - M. D. Gunasena
ප්‍රවර්ග (Genre): ජනකතා සහ උපමා කතා
About this book

ලොකූ කුඩා කා අතරත් ජනප්‍රිය

ඊසොප්ගේ කතන්දර කොපමණදැයි

ගණනය කළ නොහැකි තරම්ය.

උපමා කථා සාහිත්‍යයේ

විශේෂ තැනක් හිමිකරගන්නා

ඊසොප්ගේ උපමා කථා,

අවවාද, උපදෙස් මෙන්ම

ප්‍රභසනය ද නොඅඩුවම රැගෙන එයි.

මෙම කෘතියෙහි ඇතුළත්ව ඇත්තේ

ග්‍රීක මුල් පිටපත්වලින්

විශ්වසනීය හා නිරවද්‍ය ලෙස

පරිවර්තනය කළ කතන්දරයි.

ISBN
9552108632
පිටු ගණන (Pages)
176
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාගෙත් ඊසොප්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.