Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / පොත් (Books) / කාලි මෑණියෝ සහ කඩවර අප්පච්චි

කාලි මෑණියෝ සහ කඩවර අප්පච්චි

ප්‍රකාශක (Publisher): උදය ප්‍රකාශන - Udaya Publishers
About this book

ජ්‍යොතිෂය හා මන්ත්‍ර විද්‍යාව පිළිබඳව අගනා ග්‍රන්ථ රාශියක් පළ කර ඇති ධනසේකර මහතාගේ තවත් ඉතා ප්‍රයෝජනවත් කෘතියක් වශයෙන් මෙම ග්‍රන්ථය අගය කරමි.

ලංකාවාසී ජනතාව මුහුණ දෙන බොහෝ සංකීර්ණ ප්‍රශ්න හා ගැටළු සඳහා භෞතිකමය විසඳුම් ඉතා අල්ප වන අතරම ඒවා වෙත ළඟා වීම සඳහා ජනතාවට ඇති අවස්ථාවද අල්පය. මේ හේතුවෙන් ලක්වැසි ජනතාව විකල්ප විසඳුම් සොයා යෑම නිරන්තරයෙන් සිදු කරති. එවැනි අයට පිහිට වීමේ නිවැරදි ක්‍රමද දුලබ බැවින් අපේ ජනතාව බොහෝ විට රැවටීම් වලට ගොදුරු වේ.

නිලන්ත කුමාර ධනසේකර මහතා ගුරු මුෂ්ටියකින් තොරව ජනතාව වෙත දේව පිහිට ලබා ගත හැකි ක්‍රමවේදයන් ඉදිරිපත් කරන ජ්‍යොතිෂවේදියෙකු වශයෙන් ඉමහත් කීර්තියක් දිනා සිටී.

කාලි මෑණියෝ සහ කඩවර අප්පච්චි නමින් ඔහු ඉදිරිපත් කරන මෙම ග්‍රන්ථය ද යුක්තිය හා සාධාරණය අපේක්ෂා කරන ජනතාවට මනා පිටුවහලක් වනු නිසැකය.

මෙවැනි ග්‍රන්ථ තව දුරටත් පළ කිරීමට ඒ මහතාට ධෛර්යය ශක්තිය ලැබේවායි පතමි.

කලාභූෂණ ජේ.ඒ.ඩී. පෙරේරා
(BA, MA, අධ්‍යාපන ඩිප්ලෝමා, අංක විද්‍යා ජ්‍යොතිර්වේදී සහ ලේඛක)

ISBN
9789557761046
පිටු ගණන (Pages)
88
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාලි මෑණියෝ සහ කඩවර අප්පච්චි

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.