Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කාලිදාස කල් ඉකුත් වී නැත

කාලිදාස කල් ඉකුත් වී නැත

About this book

දක්ෂ නවකතාකරුවෙකුට, හොඳ නවකතාවක් දෙකක්, ශූර කෙටි කතාකරුවෙකුට හොඳ කෙටිකතා ගණනාවක් නිර්මාණය කරන්නට වස්තුබීජ කරගත හැකි සිදුවීම් ගණනාවක් මාතර කෝච්චියෙන් කොළඹ ආ මගේ ජීවිත චාරිකාවේ දී ඇසින් දැක, කනින් අසා, අත් වින්දෙමි. එහෙත් හැත්තෑපහට ළඟාවුණ මගේ ජීවිත කාලය තුළ එකම එක නවකතාවක් හෝ කෙටි කතා කිහිපයක් හෝ නිර්මාණය නොකරම, මේ ගමන කෙළවර කර ජීවිත කෝච්චියෙන් බසින්නට සිදුවුණොත් කියා සිතෙන විට මා සිතෙහි ඇතිවන්නේ මහත් ශෝකයකි.

ඔබ දැන් කියවන්නට යන 'කාලිදාස! කල් ඉකුත් වී නැත' නම් කෙටිකතා සංග්‍රහයට ඇතුළත් කෙටි කතා හතර ඔබට කියවන්නට සැලැස්වීමෙන් මගේ සිතේ තිබුණු ශෝකයත්, පසුතැවිල්ලත් මඳක් හෝ පහ වී යනු ඇතැයි මම සිතමි.

– සමරසිංහ ගුණසේකර

ISBN
9789550602261
පිටු ගණන (Pages)
132
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
  • 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
  • Free delivery in Sri Lanka over රු. 10,000.00
  • Cash on delivery within Sri Lanka
  • Cards, eZ Cash and FriMi accepted online
  • Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review
Write a review

You're reviewing: කාලිදාස කල් ඉකුත් වී නැත

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.