Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka

කළු ඊය

About this book

කළුඊය

මධ්‍යකාලීන

එංගලන්තයෙහි පැවති

සිවිල් යුද්ධයන්ට මැදි වූ

තරුණයකු වටා ‘කළු ඊය’

නවකතාව ගෙතී ඇත.

වංචනික සාමිවරුන්ගේ

ග්‍රහණයෙන් මිදී, වනය

වාසය කොටගත් මැර 

කල්ලියක පිහිට සොයන

තරුණ රිචඩ් ෂෙල්ටන්

තම අයිතීන් වෙනුවෙන්

සටන් වදියි.

ISBN
9786245576791
පිටු ගණන (Pages)
226
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කළු ඊය

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.