කම්මැළි මොළේ

Special Price රු. 855.00 Regular Price රු. 950.00
In stock
SKU
kammali-mole-chandana-sooriyabandara-m-d-gunasena

මතක තියා ගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මොළයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලොන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්‍යාත්මක හෝ රසායන විද්‍යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟාක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!

Author චන්දන සූරියබණ්ඩාර - Chandana Sooriyabandara (1)
Publisher M.D. ගුණසේන - M. D. Gunasena (628)
More Information
ISBN 9789552132957
පිටු ගණන 268
දැනට මුද්‍රණයේ පවතී ද? මුද්‍රණයේ පවති - In Print
Write Your Own Review
You're reviewing:කම්මැළි මොළේ
Back to Top