Skip to main content
Worldwide delivery · Cash on delivery within Sri Lanka
Home / සිංහල / නවකතා / කන්දක කතාවක්

කන්දක කතාවක්

About this book

ප්‍රේමය සැඟවී ඇත්තේ කොහේදැයි

මම තවමත් සොයමි...

ඇත්තය.

ප්‍රේමය දුටු කිසිවෙක් නැතිය...

වරු ගණන් සිතුවද...

අවුරුදු ගණන් බලා සිටියද...

කාලය ආලෝක වර්ෂයක් ගෙවුනද...

හමුවූ සහ වින්ද ප්‍රේමයක් නම් නැතිය...

සන්‍ය සංසාරික ප්‍රේම ප්‍රෝඩාවට නතුව

තටු සිඳගත්, ගිනි විඳගත්

ෆීහික්ස් කිරිල්ලියකගේ කතාන්දරය.

ISBN
9786246596606
පිටු ගණන (Pages)
224
මුද්‍රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Customer Reviews 0

තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.

Write a review

You're reviewing: කන්දක කතාවක්

මෙම පොතගැන ඔබේ ඇගයීම

Reviews are published once a member of our team has read them.