කඳුකරයේ භීෂණය සහ තවත් බිහිසුණු කතා
About this book
කඳුකරයේ භීෂණය කෘතිය කෘතිය තුළින් යොවුන් ලේඛක රුවන් චින්තක ඔබ කැඳවාගෙන යන්නේ ගත ලොමුදැහැ ගන්වනසුලු භීෂණාත්මක චාරිකාවකි... මෙතෙක් මුහුණු පොතින් ඔබ වෙත සමීප වූ ඔහුගේ මෙම කුළුදුල් කෘතිය තුළින් ඔහු සිය පරිකල්පන හැකියාව මැනවින් පෙන්වා දී ඇත.
කඳුකරයේ භීෂණය The Horror of Devil's
කුටියේ ද්වාරය අසල සිටියේ තියුණු පොරෝ තලයක් සුරතින් ගත් හැඩි දැඩි අයෙකි. සැබැවින්ම ඔහු යක්ෂයෙකුම වූවේය. ඔහුගේ දෑස් ගිනි පුලිඟු මෙන් රත් පැහැ විය. සවන් යුගල ද අසාමාන්‍ය ලෙස දිගු වී තිබුණේ වෘකයෙකුගේ මෙනි. තියුණු දසන් විදහා පාමින් සිටි ඒ අමනුෂ්‍යා දුටු මම භීතියෙන් වෙව්ලා ගියෙමි.
Details
ISBN
9786246023270
පිටු ගණන (Pages)
192
මුද්රණ තත්වය (Print)
මුද්‍රණයේ පවති - In Print
Delivery and payment
- 1–3 working days in Sri Lanka, 7–14 days worldwide
- Free delivery in Sri Lanka over රු. 10,000.00
- Cash on delivery within Sri Lanka
- Cards, eZ Cash and FriMi accepted online
- Pay in 3 instalments with Koko or Mintpay
Customer Reviews 0
තවම කිසිවෙකු මෙම පොත ගැන ලියා නැත. ඔබ පළමුවැන්නා වන්න.
Write a review
Write a review